Introduction of hacking

Hello guys අද මං ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලා කැමතිම මාතෘකාවක් තමයි ඒ හැකින් සයිඩ් එක.

* මුලින්ම කියන්න ඕනි මේක ඔයාලගේ විනෝදාංශයක් විදියට විතරක් පාවිච්චි කරන්න කියලා අනවශ්‍යය දේවල් වලට පාවිච්චි කරන්න එපා. සහ මෙම පාඩම් මාලාව තුලින් මම ඔයාට හැකින් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා කියාදෙන්න බලාපොරොත්තු ෙවනවා. *