වර්තමාන තරගකාරී ලෝකය තුළ ඉතා වේගවත්ව ව්‍යාප්ත වන්නා වූ අධි තාක්ෂණික දියුණුවත් සමඟ ලෝකයේ නව හැරවුම් ලක්ෂයකට ගමන් කරමින් සිටි. මෙම දියුණු තාක්ෂණය තුළ ප්‍රධාන සාධකය වන පරිගණක දැනුම නිවැරදිව භාවිතයට අවශ්‍ය දැනුමක් නොමැතිව වීමත් ආහාර තාක්ෂණය නිවැරදි භාවිතය නොකිරීමත් නිසා අද බොහෝ පිරිසක් මෙම තාක්ෂණික ලොව තුළ අතරමංවී ඇත.

ඉහත ගැටළුව සඳහා මගපෙන්වීමක් වශයෙන් නිවැරදිව තාක්ෂණික භාවිතය පිළිබද අවබෝධය ලබාදීම සඳහා මෙම පාඩම් මාලාව ඉදිරියට සිදු කරගෙන යන්නේය.මේ තුළින් පරිගණක විෂය තුළ අන්තර්ගත රහස් ක්‍රමවේදයන් අනාවරණය තුලින් දැනට බහුලව සිදුවන පරිගණක අපරාධ අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ .

Keywords


මෙහි සමහර keyword තියෙනවා ඒවා සිංහලයට පරිවර්තනය රන්න බැහැ ඒ නිසා මම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකම භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Hacking is the practice of modifying the features of a system in order to accomplish a goal outside of the creator's original purpose

Hacking සයිඩ් එක අපි ඉගෙන ගන්නකොට පාවිච්චි කරන key word තියෙනවා ඒවා තමා අපි හැකින් side  එකේ use කරන්නේ

  • victim 
  • white hat
  • black hat
  • Cracking
  • Hacking
  • Phreaks
  • Fake page
  • Anonymous 

Attitude of hackers (hacker කෙනෙකුගේ ආකල්පය )


hackers  යනු සෑම විටම නිර්මාණාත්මක ආකාරයෙන් ප්‍රශ්න විසඳමින් පිරිසකි හැකර් කෙනෙකු ලෙස වැඩ ආරම්භ කිරීම ඉතාමත් විනෝදකාමී කාර්යයකි නමුත් එය එක්තරා ආකාරයක විනෝදයක් පමණි. මොවුන් සිදුකරන කාර්යයන් සඳහා විශාල ශක්තියක් යෙදවිය යුතුය. එසේම ඔවුන් යොදවන ශක්තිය තුලින් ඔවුන්ට විශාල පෙළඹවීමක් ලැබේ. මොවුන් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ප්‍රශ්න විසඳන ඉතා බුද්ධිමත් පිරිසකි

  • Hackers of creative peoples in general
  • No problem should ever have to be solved twice
  • Freedom is good
  • Hackers are every time appeared as anonymous 
  • Attitude is no substitute for competence  

 

Social engineering

මොකක්ද මේ social engineering කියන්නේ?

wikipedia වල security වල අනුව social engineering යනු රඟපෑමක් රැවටීමක් මගින් තමන්ට අවශ්‍ය රහස් සිය තොරතුරු (හෙළිදරව් නොකළ තොරතුරු) අනාවරණය කර ගැනීම සඳහා පුද්ගලයන් බිහිවීම.

computer හැකින් වලදී බොහෝ අවස්ථාවලදී භාවිතා කරන ක්‍රමවේදයන් සාර්ථක කරගැනීම සඳහා ඉහත සඳහන් කරන ලද social engineering යොදා ගැනීම අද වන විට වඩාත් ජනප්‍රිය වී ඇත . මේ අනුව අවසාන ඉලක්කය වෙත නිවැරදිව ළඟාවීම සඳහා උපක්‍රමශීලීව social engineering භාවිතා කළ හැකිය.


මේ වීඩියෝ එකෙන් වෙන්නේ social engineering පාවිච්චි කරලා free pizza ගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි
https://www.youtube.com/watch?v=z68gZJwdAAg 

ok guys අදට මම මේ පොස්ට් එක මෙතනින් නවත්තනවා හෙට මම ඔයාලට කියලා දෙනවා ෆේස්බුක් hacking මොකක්ද කියලා සහ ඒ වගේම හැකින් වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න

අපගේ c programming සීරියස් එකක් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා සහ තව ගොඩක් දැනුම අපගේ බ්ලොග් එක තුලින් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ හින්දා එම නිසා දිගටම බ්ලොග් එකත් එක්ක රැඳී සිටීන්න.