මුලින්ම බලමු computer program එකක් කියන්නේ මොකක්ද කියල
- අපි හැමෝම දන්නා දෙයක් තමයි පරිගණකයකට හිතල දෙයක් කරන්න බැ දෙයක් කරන්න නම් අපි විධානයක් දෙන්න ඕනේ ඉතින් අන්න ඒ විධාන එකතුවකට (set of instructions ) තම අපි program එකක් කියන්නේ
දැන් බලමු programming language කියන්නේ මොකක්ද කියල
- මිනිස්සු විදියට අපි සන්නිවේදනය කරන භාෂාවෙන් පරිගණකයකට සන්නිවේදනය කරන්න බැහැ පරිගනකයේ බාෂාව තම අපි machine language එක කියලා කියන්නේ ඉතින් අපිටත් machine language එක තේරෙන්නේ නෑනේ ඉතින් ඒ අතර මැදියෙක් විදිහට අපේ භාෂාවට සමීප භාෂාවට තම අපි programming language එකක් කියන්නේ
compiler කියන්නේ මොකක්ද
- දැන් programming language එක අපිට ගොඩක් සමීප භාෂාවක් කියල ඔයාල දන්නවනේ ඉතින් මේ භාෂාව පරිගණක භාෂාවට පරිවර්තනය කරන්නේ මේ compiler එකෙන්
තවත් දැනගතයුතු ප්රධාන කරුණක් තම programming කරන්න අකර 3ක් තියනවා
- non structured programming
- structured programming
- object oriented programming
අපි මුලින්ම කතා කරන්නේ non structured programming ගැන
- non structured programming program එකක් වැඩකරන්නේ statement by statement ඒ කියන්නේ අපි code එක ලියන පේලියෙන් පේලියට වගේ
- මේ තියෙන්නේ උදාහරණයක්
හරි ඊලග පාඩමේදී අපි අපේ පලවෙනි program එක ලියනවා
ගැටළු අදහස් තියෙනවනම් comment එකක් දාන්න
6 Comments
Good💪
ReplyDeleteThanks 🤗
DeleteGood job... And thanks
ReplyDeleteThanks 🤗
Deleteelazz broh
ReplyDeleteThanks 🤗
Delete