මුලින්ම බලමු computer program එකක් කියන්නේ මොකක්ද කියල

  • අපි හැමෝම දන්නා දෙයක් තමයි පරිගණකයකට හිතල දෙයක් කරන්න බැ දෙයක් කරන්න නම් අපි විධානයක් දෙන්න ඕනේ ඉතින් අන්න ඒ විධාන එකතුවකට (set of instructions ) තම අපි program එකක් කියන්නේ 
දැන් බලමු programming language කියන්නේ  මොකක්ද කියල

  • මිනිස්සු විදියට අපි සන්නිවේදනය කරන භාෂාවෙන් පරිගණකයකට සන්නිවේදනය කරන්න බැහැ පරිගනකයේ බාෂාව තම අපි machine language එක කියලා කියන්නේ ඉතින් අපිටත් machine language එක තේරෙන්නේ නෑනේ ඉතින් ඒ අතර මැදියෙක් විදිහට අපේ භාෂාවට සමීප භාෂාවට තම අපි programming  language එකක් කියන්නේ 
compiler කියන්නේ මොකක්ද

  • දැන් programming language එක අපිට ගොඩක් සමීප භාෂාවක් කියල ඔයාල දන්නවනේ ඉතින් මේ භාෂාව පරිගණක භාෂාවට පරිවර්තනය කරන්නේ මේ compiler එකෙන් 
   තවත් දැනගතයුතු ප්‍රධාන කරුණක් තම programming කරන්න අකර 3ක් තියනවා
  1. non structured programming 
  2. structured programming
  3. object oriented programming 

අපි මුලින්ම කතා කරන්නේ non structured programming ගැන   
  • non structured programming program එකක් වැඩකරන්නේ statement by  statement ඒ කියන්නේ අපි code එක ලියන පේලියෙන් පේලියට වගේ 
  •       මේ තියෙන්නේ උදාහරණයක් 


හරි ඊලග පාඩමේදී අපි අපේ පලවෙනි program එක ලියනවා

ගැටළු අදහස් තියෙනවනම්  comment එකක්  දාන්න