- මුලින්ම පටන් ගන්න කලින් අපිට අවශ්‍ය වෙනවා Code ලියන්න IDE එකක් මන් එකට භාවිත කරන්නේ Devc++
- mobile phone එකෙන් coding කරනවානම් mobile c android app එක ගන්න
programming කරන්න තියෙන එකම language එක c language එකවත් එකම IDE එක Devc++ ම විතරක් නෙවේ තව තියෙනව
Language
- c++
- python
- java
- codeblock
- eclipse
- komodo
location එක තෝරලා install කරන්න
මෙතනින් පස්සේ දිගටම c language සම්බන්ධ මුලික සියලු දේ කතාකරනවා.
0 Comments