Computer use කරද්දි ඔයාලට computer එෙක් එක එක තැන් වලට යන්න ඕන  පොඩි shortcuts words තියෙනවා.ඒවා යූස් කරන්න අපි run command එක භාවිතා කරනවා. පහකින් සඳහන් කරලා තියෙන්නෙ වැඩිපුරම භාවිතාවන run command වගයක්. මෙම run commands හැකින් පාඩම් මාලාවට සඳහා ගොඩක් වැදගත් වෙනවා. එනිසා ඔයාලත් ට්‍රයි කරලා බලන්නග

Run command එක open කිරීම සඳහා (win key+R) press කරන්න.

  • "\"- To load c drive

  • "."- User home folder

  • ".."- Windows user folder

  • "calc"- Calculator

  • "cmd"- Command prompt

  • "powershell"- Powershell prompt

  • "netplwiz"- Advanced user account window

  • "qpedit.msc"- Group policy editor

  • "lusrmgr.msc"- Local users and group window

  • "ncpa.cpl"- Show all network connection

  • "perfmon.msc"- Show performance monitor

  • "powercfq.cpl"- Load power option

  • "appwiz.cpl"- Program uninstalling

  • "devmgmt.msc"- Hardware management

  • "regedit"- Load registry editor

  • "msconfig"- System configuration

  • "sysdm.cpl"- System properties

  • "firewall.cpl"- Manage firewalls

  • "services.msc"- Services

  • "shell:startup"- windows startup