Hello guys අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ අත පාවිච්චි කරලා ඒ කියන්නේ කිසිම touch කිරීමක් නොකර. Hand signal භාවිතයෙන් කොහොමද කම්පියුටර් එක පාලනය කරන්නේ කියලා.

මේ සඳහා ඔයාගේ pc එකේ web cam එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් portable web cam එකක් හරි තියෙන්න ඕන.

හරි එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම ඔය පහළ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Flutter app එක ඩවුන්ලෝඩ් කරගන්න.
https://www.techspot.com/downloads/6242-flutter.html

ඊට පස්සේ ඇප් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න

දැන් app open කරගන්න (සමහර විට app එක ඔටොම open වෙනවා)

ඔයාගේ machine එකේ වෙබ් cam එක  ඔටොම open වෙනවා

දැන් ඔයාට PC එක control කරන්න පුලුවන්

මෙ app එක ගොඩක් දුර්ට වැඩ කරන්නෙ(Music player , photo viewer, YouTube,PowerPoint) වගෙ app වලට.