Creating a Welcome Note by Voice at Computer Startup


ඔයාලා කැමති ඔයාලගේ windows PC එක ON කරන විට ඔයාව අමතන ආකාරයට සකස් කර ගැනීමට. එහෙනම් පහත පියවර අනුගමනය කරන්න

Start run ක්ලික් කරන්න press [win key] +[R]

run dialog box එක තුල notepad ලෙස ටයිප් කර ok click කරන්න
එවිට ලැබෙන notepad එක තුළ පහත ආකාරයෙන් ටයිප් කරන්න (capital simple හරියට බලලා ටයිප්) කරන්න .

Dim speaks,speech
speaks="type welcome message here"
Set speech=CreateObject ("sapi.spvoice")

speech.Speak speaks


ඉහත ආකාරයෙන් ටයිප් කර එහි "type welcome message here" යනුවෙන් ඇති කොටසට ඔබට අවශ්‍ය ආකාරයෙන් පණිවිඩයක් ටයිප් කරන්න.

දැන් [file]>[save as] click කරන්න.

එවිට ලැබෙන [save as] dialog box එක තුල file name යටතේ ඔබට අවශ්‍ය ඕනෑම file name එකක් ලබාදී file name එකේ අගට.vbs යනුවෙන් ටයිප් කර පරිගණකයේ ඕනෑම ස්ථානයක සේව් කරගන්න.

Ex:- welcome.vbs

ඔබ නිර්මාණ කළ ෆයිල් එක පරිගණක ආරම්භයේ දී open වීම සඳහා windows [Start up] folder එකට copy කරන්න.

windows startup යාම සඳහා run command එක තුළින් "shell:startup" යනුවෙන් ටයිප් කරන්න .

එහෙනම් ඔන්න වැඩේ ඉවරයි ඔයාලත් try කරලා බලන්න.

ඔයාලගේ අදහස් තියෙනවනම් පහළ comment section එකේ දාන්න. අලුත් post එකකින් හෙට හමුවෙමු.
හැමෝටම ජය 😉.

Post a Comment

0 Comments