c programming lesson sereies එකේ 8 වෙනි කොටසට ඔයාලව පිලිගන්නවා මේකෙදි අපි කතාකරන්නේ අපි මේ වෙද්දී කරගෙන යන control structures - repetition structures වල repetition structures ගැන

මුලින්ම බලමු මොකක්ද මේ repetition structure කියන්නේ 
                                                     user විසින් code එකට දීල තියන condition එකක් true වෙලා තියෙනකන්  ඒ ඒ condition එකට අදාල statement එක නොනවත්වා run වෙන විදිහට තියෙන code එකට උදාහරණයක් විදිහට කියුවොත් දැන් හිතන්න අපි message එකක් select කරලා 10 දෙනෙක්ට යවන්න කියල command  දෙනවා එතකොට computer එක contacts 10 යටම message එක යනකන් ඒ process එක කරනවා සරලවම ඔය වගේ දෙකට තම repetition structure කියන්නේ 


repetition structures වර්ග 3ක් තියනව 
  • while loop 
  • do while loop 
  • for loop 
එහෙනම් කතා කරමු අද while loop එක ගැන
The While Loop 
ඔය විදිහට තම syntex  එක 
          while statement body එක ඇතුලේ එක statement එකක් හෝ statement කිහිපයක් තිබිය හැකි 

while loop එකක simple code එකක් ඔය විදිහට අපිට බලාගන්න පුළුවන් හොදයි මේ code එක පැහැදිලි කරොත් මුලින්ම අපේ ප්‍රධාන structure එක හදාගත්තට පස්සේ අපි num කියලා variable එකක් declare කරලා එක 1ට සමාන කරනවා ඉට පස්සේ අපි loop එක  run එවන්න ඕන condition එක ඇතුලත් කරනවා මේ code එකට අනුව num කියන variable එක 10ට කුඩා හෝ සමාන වෙනකන් එකට අදාල condition එක රුන් කරන්න ඕන මේ code එකට අනුව num variable එකහි අගය print වෙන්න ඕන ඊට පස්සේ num++ මගින් num variable එකට එකක් එකතු වෙලා අපහු උඩට යනවා යේම condition එක චෙච්ක් කරලා අගය print කරනවා 10 වෙනකන්




අපිට output එක විදිහට 
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ව්දිහට ලැබෙනව 

ඔය විදිහට ලියන code එකට අපි  කියනවා counter control repetition කියල මොකද num කියන එකට අපි  condition එකක් දීල තියෙන්නේ මෙච්චර වට ගානක් යන්න කියල 

ඒ වගේම අපි user ගෙන් loop එක control කරන්න විදානයක් ගන්න විදිහට චොදේ කරනවානම් අපි එකට කියනව sentinel controlled repetition කියල 




මේ code එකේදී අපි අපේ structure එක හදාගත්තට පස්සේ num ,sum කියල variable දෙකක් හදල තියෙනවා sum  variable එක හදල තියෙන්නේ අපිට් අන්තිමට එකතුවක් ගන්න කලින් code එකේ වගේ code එක condition එක count කරලා නෙවේනේ loop එක ක්‍රියා කරවන්නේ ඒ නිසා අපි printf එකක් දල user ට කියන එකතු වෙන්න ඕන අංක ඇතුලත් කරන්න අංක  ඇතුලත් කරලා ඉඅවරුනම එකතුව අරන් program එක නවත්තන්න -1 ඔබන්න කියල 

ඉතින් ඔන්න ඔය විදිහට තමයි  while loop එක ක්‍රියාත්මක වෙන්නේ 




ඊලග කොටසින් අපි අරන් එන්නේ  do while loop එක ගැන