හොදයි යාලුවනේ අපේ E Money lesson series එකේ පලවෙනි පාඩම අද අපි පටන් ගන්නවා ඉතින් මේ පාඩම් වලදී අපි කතාකරන්නේ e money කියන්නේ මොනාද e money සදහා අපිට භාවිත කරන්න පුළුවන් වෙබ් අඩවි මොනවද අත්තටම ඒවගෙන් මුදල් ලැබෙනවද කියන දේවල් දවසට එක වෙබ් අඩවිය බැගින් අපි කතා කරනවා

හොදයි අපි බලමු E Money කියන්නේ මොකක්ද කියල 
              අන්තර්ජාලය ඔස්සේ නිත්‍යානුකුලව මුදල් උපයන ඔනම ආකාරයක් අපි අන්තර්ජාල මුදල් කියල කියනවා
E Money හොයන්න ලේසිද 
             ඇත්තම කියුවොත් කිසිම දෙයක් ලේසි නැහැනේ මොන දේ උනත් සාර්ථක කර ගන්න අපේ උත්සාහය කැපවීම අවශ්‍යමයි E Money කොටස් දෙකක් තියනවා එකක් Active income අනික passive income අපි ලෙසිය ගැන කතාකරද්දී Active Income වලට වඩා passive Income තමා   ලේසි
Active Income යනු 
              හොදයි active කියන්නේ සරලවම job එකක් කරනවා  වගේ දෙයක් මොකද ඔයාට මුදල් ලැබෙන්නේ ඔයාට අදාල job එක කලාම විතරයි සහ ඔය අද කරන job එකට ඔයාට අදාල වේතනය ගෙවන පමණයි සහ ඔය ඒ කරපු කාර්යයට තව වසර ගණනාවක් ගිය පසුත් වේතන ලැබෙන්නේ නැහැ ඉතින් අන්න ඒ වගේ ඔය කරන වැඩේට පමණක් මුදල් ලැබෙන E Money jobs වලට අපි කියන්නේ active income කියලා
Passive Income යනු 
              හොදයි passive income කියන්නේ ඔයාට කවුරුන් විසින් හෝ දුන්නු ප්රෝජෙච්ට් එකක් වේවා තමන්ගේ නිරමනශිලිත්වයෙන් සිදු කල දෙයක් වේවා ඔය අන්තර්ජාලයට මුදා හරියම එය අන්තර්ජාලයේ පවතින තාක් ඔයාට මුදල් ඔපයා දෙන එකට සරලව කියුවොත් ඔය පොතක් ලියලා වෙබ් අඩවියකට ලබාදෙනවා ඉතින් අ පොත ඒ අඩවියේ තියෙන තාක් එය කවුරුන් හෝ මිලදී ගන්නකොට ඔබට මුදල් ලැබෙනවා

වඩාත්ම හොද කුමක්ද 
               පෞද්ගලික මතය අනුව උත්සාහය කපවීම මත තම එක  තීරණය වෙන්නේ නමුත් වඩාත් නිර්මාණශීලි කෙනෙක් නම් passive income වඩාත් සුදුසුයි මොකද එක වරක වැඩකින් සැලකිය යුතු විශාල මුදලක් උපාය ගත හැකි නිසා




මෙතනින් පසු අපි දිගටම ඕගොල්ලෝ අහල තියන අහල නැති legit හෝ scam සෑම වෙබ් අඩවියක් පිළිබද pay pal ගැන මේ සම දෙයක්ම කතා කරනවා


ඔයාලගේ E Money Referral links මේ බ්ලොග් අඩවියේ පල කරගන්න අවශ්‍යනම් comment කරන්න නැත්නම් mybizzrn@gmail.com  වෙත e mail කරන්න


ඔයාලගේ අදහසුත් දක්වන්න