ඉතින් යාලුවනී ඔන්න අලුත් පාඩමකින් අපි අදත් ආවා c programming අලුත් පාඩමකින් අද පාඩමෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ switch statement එක පිළිබඳව ඉතින් switch කියන්නෙත් if else වගේම තෝරාගැනීම් සදහා භාවිත කරන statement එකක් අපි if else  වෙනුවට switch භාවිත කරන්නේ අපිට test කරන්න කරන්න තියන condition ගොඩක් තියනවනම් තමයි මොකද condition එකකටම if else ලියනකොට ගොඩක් විශාල වෙනවා වගීම code එක ටිකක් තෙර්රුම් ගන්න අමාරු වෙනවා

switch statement එකේ සරල ආකෘතිය තමා මේ තියෙන්නේ 



මුලින්ම මේ switch කියල අපි කියන්නේ අපි දැන් switch function එකක් කරන්න යන්නේ කියල compiler එකට දැනුම් දෙන එක ඒ වගේම තමා (n) එකෙන් කියවෙන්නේ අපි switch function එක පටන් ගන්න මුලින්ම එකට අතුලු  වෙන්න user ගෙන් scanf එකකින් switch වලට assign කරල තියෙන key එකක් දෙන්න ඕන  මුලින්ම අපි variable එකක් assign කරනවා ඒ assign කරන variable එක අපි ඔතනට දාන්න ඕන ඊට පස්සේ {} ඇතුලේ අපේ switch function එකට අදාළ condition  ටික ලියන්න ඕනේ
 ඒ වගේම case කියල තියෙන්නේ අපි switch එකෙන් දෙන key වලට ගැලපෙන condition ලියන  කොටස
අවසානයේ default කියල තියෙන්නේ අපි case වලින් switch වලට දීල තියන key වලින් නැතුව වෙනින් key එකක් අපි scan කලොත් අපිට program එකෙන් පෙන්වන්නේ ඕනේ මොකක්ද කියන එක තමා default එකෙන් කරන්නේ

මේ තියෙන්නේ ස්විට්ච් ස්ටටෙමෙන්ට් එකට සරල උදාහරණයක්
ඉතින් මේ උදාහරණයට අනුව score කියල variable එකක් assign කරලා තියනව එකට switch එක දල තියනවා ඒ වගේම case 3ක් හදල තියනව මෙතනදී ඔයා 3 එබුවොත් ඔයාට congratulations ගෝල්ඩ් winner කියල පෙන්වනවා 2 එබුවොත් එකට අදාළ එක ඒ වගේම් 1 එබුවොත් එකට අදාල එක print වෙනවා 123 අර වෙනත් අගයක් දුන්නොත් default යටතේ invalid score කියල පprint වෙන්ව 



ඉතින් ඔන්න අපේ switch පාඩම මෙතනින් ඉවර වෙනවා ඔයාල මේ වගේ ඒවා කරලා e මිල් වලින් හරි comment වලින් හරි එවන්න .